ආදරය,
හරියට "වීදුරුවක්" වගේ
හයියෙන් තද කරගෙන අල්ලගෙන ඉදියොත්
අපේ අතේදිම බිදිල ගිහින් අපිටමයි තුවාල වෙන්නේ
අපි හිමිහිට අල්ලගෙන ඉදියොත්
අපේ අතින් ගිලිහිලා යයි අපිටත් නොදැනුවත්වම
Creation by:
Randima Liyanage