අදරේ ඇස් වලින් මුමුණන කොට😍
එත් අදරේ කියන්න බැරුව ලතවෙන කොට
මම❤ ඔබ
ඒ සොදුරු වචනයේ
අරුතක් නොසොයාම
ගිමන් නිවමි
නිශ්ඵල වු
උත්සහයක් කැටුව😢
වචනයක් වුවත් එය
ඔබට❤මට
අර්ථයක් තියේ එයට
අප නොදන්නවා වුනාට😔
නමුත්,
දන්නේ මෙපමනයි මම
එය නම්
අදරේ
දෛයිවය නොවන වග😶
Created by,
Sayuri Taneesha
Monday, October 29, 2018
Thursday, October 25, 2018
ලස්සන ආදරය
ඔබේ ඔය සොදුරු නෙත්
ලස්සනයි හැමදාම
ආදරේ කරනවා මම
ඔය සොදුරු නෙත් වලට☺
අසයි වෙන්නට මට
ඇහිපිහාටුවක් විලස
සැමදා රැදෙන්නට
ඔබේ නිල් දෑස් මත😘
නෙත් සලන විටක ඔබ
ඇහිපිහටුවක් වී මම
බලන්නම් ලොව දෙසම
ඔබේ නිල් දෑසින්ම🙂
දකීවි එදින මම
නුඹේ අවන්ක හදවතම❤
විටෙක සිතෙනවා මට
ඔබේ ඔය නිල් දෑස
ඇසිපිය සලනා විටක
කාටවත් නොපෙනෙන්නට
සගවන්නට තොල් පෙති මත👄
නමුදු,
එය තවම මට
කල නොහැකි වී ඇත
කිමද ඔය ඇස්
මගේය හැමදාට💑🏻
💖සයු💖
Created by,
Sayuri Taneesha
ලස්සනයි හැමදාම
ආදරේ කරනවා මම
ඔය සොදුරු නෙත් වලට☺
අසයි වෙන්නට මට
ඇහිපිහාටුවක් විලස
සැමදා රැදෙන්නට
ඔබේ නිල් දෑස් මත😘
නෙත් සලන විටක ඔබ
ඇහිපිහටුවක් වී මම
බලන්නම් ලොව දෙසම
ඔබේ නිල් දෑසින්ම🙂
දකීවි එදින මම
නුඹේ අවන්ක හදවතම❤
විටෙක සිතෙනවා මට
ඔබේ ඔය නිල් දෑස
ඇසිපිය සලනා විටක
කාටවත් නොපෙනෙන්නට
සගවන්නට තොල් පෙති මත👄
නමුදු,
එය තවම මට
කල නොහැකි වී ඇත
කිමද ඔය ඇස්
මගේය හැමදාට💑🏻
💖සයු💖
Created by,
Sayuri Taneesha
Subscribe to:
Posts (Atom)