Thursday, October 25, 2018

ලස්සන ආදරය

ඔබේ ඔය සොදුරු නෙත්
ලස්සනයි හැමදාම
ආදරේ කරනවා මම
ඔය සොදුරු නෙත් වලට☺
අසයි වෙන්නට මට
ඇහිපිහාටුවක් විලස
සැමදා රැදෙන්නට
ඔබේ නිල් දෑස් මත😘

නෙත් සලන විටක ඔබ
ඇහිපිහටුවක් වී මම
බලන්නම් ලොව දෙසම
ඔ‌බේ නිල් දෑසින්ම🙂
දකීවි එදින මම
නුඹේ අවන්ක හදවතම❤

විටෙක සිතෙනවා මට
ඔබේ ඔය නිල් දෑස
ඇසිපිය සලනා විටක
කාටවත් නොපෙනෙන්නට
සගවන්නට තොල් පෙති මත👄

නමුදු,
එය තවම මට
කල නොහැකි වී ඇත

කිමද ඔය ඇස්
මගේය හැමදාට💑🏻
               💖සයු💖
                                           Created by,
                                                  Sayuri Taneesha

No comments:

Post a Comment