දිනන්නේ තම අභිමනින් යුතුව
දිලෙන මා හට හමුවෙයි ගැහැට නිබදව
මගෙහි පියමනිති මම වැරදි නොමැතිව
ඉගිලි යන්නට ජීවිතයේ ඉහළටම සිතැතිව
යන්ට ඉහළට දරා වීර්යය නිතැතිව
බබළවන්නට කෙසේ හෝ මගේ අනාගතය නිසැකව
මගේ සිත සූදානම්ය සොදුරු පැතුමන් ඇතිව
create by:
Randima Liyanage
No comments:
Post a Comment